දිනෙක හිරු බැස
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- Dm
- Time
- 7/8
- Rhythm
- old pop
INTRO
| Dm | Am Dm | Am | G Dm |
| G | F C | Am | - |
| Am | G Am | C | F C |
| Dm | F Dm | Dm | - |
| Dm | C Dm | Dm | F |
| Dm | C Dm |
CHORUS
Dmදිනෙක හිරු බැස යන Fවෙලාවක
Cසයුරු වෙරළකDm හුදකලාවෙක
Gකල්පනාවේ Fසිටිය මොහොතක
Cමතක් විය CසිතුවිDmලි අතීතෙක //
INTER
| Dm | - | Dm | F |
| C | Am | C | Dm |
| Dm | C | Am | Dm |
| Dm | C | Dm | - |
VERSE 1
Dmසයුර Fමා වියG අහස ඔබ විය
Cදෙදෙන ළං වූDm ක්ෂිතිජයක් විය
Gඒ වෙලාවේ මFට මතDmක් විය
Gකලක් Cලොව අFප Cගැන සිතූDm හැටි
VERSE 2
Dmසයුර Fමා විGය අහස ඔබ විය
Cදෙනෙත රැවටූDm ක්ෂිතිජයක් විය
Gකී කථාවේF අරුතDm වැටහිණ
Gඅහස CසමුFදුර Cඑකතු වීDm යැයි