දිය පොදක් වෙමින්

Diya Podak Wemin Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
F
Key
Chorus
Fදිය පොදක් වෙමින් තොල් වියලෙන Ebපිපාසෙට
නුග Bbරුකක් ලෙසින් උතුරා යන Fවිඩාවට
පිපි මලක් උනා Bbමල් නොපිපුණු තටාකෙටF
ඔබ අගෙයි ළඳේ Ebහෙට අදටත් Fවඩා මට..//
Verse 1
Fඅරුත් සුන් වදන් පවසන Bbගිරවු දොඩමලු
Gmහෙටත් නගපුදෙන් ඔය කිචිCmබිචිය සුළු සුFළු...//
තිගැස්සී සැBbනින් ඔබ විය Fයුතුද බියගුEbළු
Cmදකින්නට ලැFබෙයි අපටත් Ebසිසිල අරුණFළු
Verse 2
Fඔබේ ප්‍රිය වදන් පුදදෙන Bbසහන සිතිවිලී
Gmඅරන් එයි පෙරන් අපමණ Cmසුවය සැනසිFලී...//
සුගන්ධය ලෑBbබූ දින ඇත Fඅවට වෙලි වෙEbලී
Cmමගෙන් රන්මFලී කුමටද Ebසැලෙන තරු එFලී