දිය කිඳුරිය සේ සාගරේ

Diyakinduriya Se Sagare Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Upali Danawalavithana (උපාලි ධනවලවිතාන)
Music
Sarath De Alwis (සරත් ද අල්විස්)
Key
Bm
Key
Chorus
Bmදිය කිඳුරිය සේ F# සාගරේ
Bmදෝතින් ගෙන ආ A ආදරේ
Bmමහද විමනේ Aආල සිතුවම් Gරුවන්
රූ පිලිF#රූ මැවේ
කිව මැන ඔබ කව්Bmදෝ ලදේ
Verse 1
Bmදේහ ලතාවේ රූසිරු වරුනේ
Gනොදැනී මේ නෙත F#යාවෙලා
Emදිගුනිල් වරලේ Dනිළුපුල් නයනේ
F#සැගවේවා අද Bmපාවෙලා
Bmමිනිදැල් පරදා හසකැන් නැගුනා
Gපෙම් ඇරයුම් ගෙන ආ නිF#සා
Emමනසේ ඇදුනා D දෙනෙතින් මිදුනා
F#සිහිනය සේ නොපෙBmනී ගියා
Aමේ දිවි ගමනේ, රන් ටැඹ ඔබවේ
Emඋපදින F#සසරේ Bmවාසනා
Verse 2
Bmදෙදෙනා හමුවී පෙරදා සසරේ Gඋන්නා සේ මට F#ලංවෙලා
Emසුපුරුදු සුවඳයි Dඔබ ලඟ රැදුනේ
F#කව්රුන්දෝ මේ Dරූපිකා
Bmහිරුදැක දිලෙනා පිණි මල වාගේ
Gඔබ ඇසුරෙන් වෙන්වී නොF#යා
Emරෑ තනි ඉවුරේ D ඈත ඉසව්වේ
F#දෙදෙනා යමු පෙම් Bmචාරිකා
Aතනිවෙමු ඔබ මා මේ සැණකෙලියේ
Emඔබටයි F#මේ පෙම් Bmගීතිකා