දොළොස් මහේ පහන වාගේ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Upendra Fernando (උපේන්ද්‍ර ප්‍රනාන්දු)
- Key
- Eb
Chorus
Ebදොළොස් මහේ Abපහන වාගේ
Bbපැලට එලිය Ebදුන්න
Ebමවයි පියයි Abසනස්සමින් Bbසන්තෝසින් Ebඉන්න
Abඅරුන්දතිය Bbමල්ලි මොටද Abගමන් බිමන් Bbයන්න
Abඅදින් පසුව Ebමේ පාරේ Bbඔබ තනියම Ebඑන්න
Verse 1
Ebමල් නෙලලා Bbවැල් ගොතලා
Abමාල පලන්Ebදන්නම්
Ebවැල්ල දිගේ Bbකැලැ වැදි Abඅඹ කඩලා Ebදෙන්නම්
Ebරැල්ල කපා Fmගඟෙන් එගොඩ Cmඔරුව ගෙන Ebයන්නම්
Ebචිල්ල මලේ Fmඔන්චිලි චිලි
Bbඔන්චිලි පදEbවන්නම්
Verse 2
Ebවෙසක් මසේ Bbදොසක් නොමැති Abනැකතක් තෝEbරනවා
Ebතොරන් බැදලා Bbරබන් ගහල
Abගෙට කැන්දන් Ebඑනවා
Ebකැවුම් කෙසෙල් Fmකිරිබත් ගෙන Cmජයට මගුල් Ebකනවා
Ebඑයින් පස්සේ Fmඔබ වෙනුවෙන් Bbමා ජීවත් Ebවෙනවා