දොඹ මලින්
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| G | - | D | - |
| G | - | - | - |
| G/D | G | G/D | G |
| G/D | G | G/D | G |
| G | - |
CHORUS
දොඹ මGලින් මලෙක රේණු තලන Dතුරුණු බඹCර රැළේ
මද මDතින් ඉපිAmල රඟනු බGලා මල් මුවරද සැලේ//
INTER
| G | - | - | - | C | - | - | - |
| D/G | Am/G | D | G | C | D | C | G |
VERSE 1
හද Gසුවය මවෙත රඳන විහඟ ගීතයයි
සුව Cසිහින වැලෙDක මල් පීGදෙන කාලයයි
නව යෞEmව්වනේ පිපිG මල් වනේ
රණ තිසDර ළමැද සෙවණේ මධුD සාදGයයි
VERSE 2
වන වGදුළු පුරා නිල්ල නිලන කාලයයි
රණ මොCණර කිකිණි හDඬින් නැගෙනG තාලයයි
හසරැEmල් සලා කඳුGලැල් නිවා
සිත නිDබඳ සොයන නිමල සොඳුDරු ගීGතයයි