හඬන්න ළංව
Handanna Lanwa Chords by Charitha Priyadarshani (චරිතා ප්‍රියදර්ශනී), Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි)
- Lyrics
- B. Nanayakkarawasam
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- F
- Time
- 6/8
- Rhythm
- pop
INTRO
| F | - | Dm | - |
| Am | - | E | - | F | - | Bb | - |
| F | - | A | Bb/C | F | - |
CHORUS
Fහඬන්න ළංව ඇති ඔබේ Bbනුවන් පුරා
Bbඇඳෙන්නේ ජීCවිතේ කFතාවදෝ
Fහෙලන්න බැරිව ළතවෙනා Bbසුසුම් සදා
Bbකියන්C#dimනේ ජීවිතේ මුFළාවදෝ
INTER
| F | - | - | - | Bb | - | F | - |
| A | - | Dm | - | Am | - | F | - |
VERSE 1
Fතරු ඇසක් ඇරී උදා Dmගිරේ පෙCම් මලක් මුවින් Fහිනා නැගේ
Amතරු ඇසේ කතා මියේද Bbපෙම් මලේG7 හිනා මැකේද
Fමේ වෙනසC7දෝ ආදරේF
VERSE 2
Fසඳ රැහැන් වැටී සුDmනිල් Cදියේ කුමුදු මල් දෙFතොල් විදා පිපේ //
Amහිරු ඇවිත් එ මල් දBbවාද ඒ දුG7කත් වසන්ව යාද
Fමේ අරුතC7දෝ ආදරේF