ලතා මඩුල්ලක්
- Lyrics
- Saman Chandranath Weerasinghe (සමන් චන්ද්‍රනාත් වීරසිංහ)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- A
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO / INTER
| A | - | D | - | E | - | A | - |
| A | - | D | - | E | - | A/E | D/E |
| A | - |
CHORUS
Aලතා මඩුල්ලක්D කතා Bmකරනවා සෙවණට එන්න Aකියා
Aමේ මල්C#m උද්‍යාEනේ නවE7තිමු හැAන්දෑවේ
Aවලා කැරැල්ලක්D ඔහේ ඇBmදෙනවා බෑE නවතින්Aන කියා..
Aමේ මල් උDද්‍යානේE වෙන් E7වෙමු රෑ Aබෝවේ
VERSE 1
Aවෙන්වී යන්C#mනේ රෑ තනි Dයානේ තBbmනිකම නොදැBmනේදෝ
Aඒ තනි A7යානේ Dතනිය මBmකන්නේ E මතක Dසුවඳ නේAදෝ
Aඋදයේ හමුC#mවී හවසට වෙන්Dවී යළි Bbmහෙට හමුBmවේදෝ
Aසදහට A7නැවතී ඉDන්නට Bmඑන්නම්E දෙසිතDක් නෑ Aනේදෝ.
VERSE 2
Aරන් තරු C#mයායේ සඳ පායDන්නේ අBbmප දැකලා Bmනේදෝ
Aඒ හඳA7පානේ අDප හමුවBmන්නේ Eහෙට දිනDයේ නේAදෝ
Aකල් බලමින්C#mනේ දසැDඟිලි ගැන්නේ හBbmමුවන Bmතුරු නේදෝ
Aමුදු පA7ළඳින්Dනේ මුBmතු කරලEන්නේ නැDකැත් බAලා නේදෝ