දුරකථනයකින්

Durakathanayakin Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න)
Music
Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න)
Key
A
Key
Intro
A | - | - | -
E | - | A | -
A | - | - | -
E | - | A | -
Chorus
Aදුරකථනයකින් මම ඔබ Eඅමතමි
හමුවිය නොහැකි Aනිසා ...
Dමගෙ හිත හඳුනන Aඔබ පිළිගත්තද
Eඇතැමුන් කියන Aමුසා
Verse
Aසයුරට රළ මෙන් වෙරළට Eරැලි මෙන්
අප බැඳිලා Aඋන්නේ
Dතොටුපොල හැර යන Aනෞකාවක් මෙනි
Eඔබ ඇදිලා යන්Aනේ
Chorus
Aදුරකථනයකින් මම ඔබ Eඅමතමි
හමුවිය නොහැකි Aනිසා ...
Dමගෙ හිත හඳුනන Aඔබ පිළිගත්තද
Eඇතැමුන් කියන Aමුසා
Inter
A | - | - | -
E | - | A | -
A | - | - | -
E | - | A | -
Verse
Aමට තව මතකයි මගෙ Eමුල් ගීතයෙ
තනුව කියා Aදුන්නා
Dයන තැන නිරතුරු Aපහනක් අරගෙණ
Eපසුපස පිය මැAන්නා
Chorus
Aදුරකථනයකින් මම ඔබ Eඅමතමි
හමුවිය නොහැකි Aනිසා ...
Dමගෙ හිත හඳුනන Aඔබ පිළිගත්තද
Eඇතැමුන් කියන Aමුසා
Inter
A | - | - | -
E | - | A | -
A | - | - | -
E | - | A | -
Verse
Aඔබමයි ආවේ ඔබමයි Eයන්නේ
මා එතැනම Aඑහෙමයි
Dනිදුකින් ඉනු මැන Aඔබ සතුටින් නම්
Eමගෙ සතුටද එයAමයි
Chorus
Aදුරකථනයකින් මම ඔබ Eඅමතමි
හමුවිය නොහැකි Aනිසා ...
Dමගෙ හිත හඳුනන Aඔබ පිළිගත්තද
Eඇතැමුන් කියන Aමුසා