එක කුඩයක් යට
- Lyrics
- Delthota Chandrapala (දෙල්තොට චන්ද්‍රපාල)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- A
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Asus | A | Asus | A |
| A | Bm Ab | A | - |
| Bm | A Db | D | - |
| E | D Eb | E | D |
| A | D F+ |
| Asus | A | Asus | A |
CHORUS
Aඑක කුඩයF#mක් යට ගෑවි නොගෑවී
F#mදවසක් Aහැන්දෑවේE
Dමතකද ඔබ මා පියවEර මැන්නා
Eපිණිමල් E7වරුසාAවේ
INTER
| A | - | - | D |
| Bb | - | - | A |
| Asus | - | - | - |
| E | - | A D | A E |
| A | F#m |
VERSE 1
F#mකිසිවකු සමගින් Aඑකට තුරුලු වී
Aඉර බැස යන වේලේD
Bmඔබ යනු Eදුටු විට Dමතකය රිදAවDයි
Eඅපෙ ඉස්සDර BmකාලේAC#m
Eඅපෙ ඉස්සDර BmකාලේA
Back To Chorus
VERSE 2
F#mමද අව් රස්නෙට වුAව සෙවනක් ඇත
Aඔබ හට අද දවසේD
Bmවැස්සට අEව්වට තනිDව මුහුAණ දෙDමි
Eමගේ මහිමD එBmලෙසේAC#m
Eමගේ මහිමD එBmලෙසේA
Back To Chorus
Repeat INTRO to fade