ගිගිරි ගීත රාවේ

Gigiri Geetha Rawe Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
D. R. Pieris (ඩී. ආර්. පීරිස්)
Key
Dm
Time
2/4
Key
INTRO
| Dm | C | - | Dm |
| Dm | - | Am | - |
| Am | - | C | - |
| Dm | - | Bb | - |
| Dm | - | F | - |
| C | - | Dm | - |
CHORUS
ගිගිරි Amගීත Cරාවේ මලවී Dmහී සරේ//
D7සබඳ අද කිම Gදෝ
Bbබමන ලෝකෙට A7කෑ ගසා A7කීවේFDm
හහා Dmහා හා හාC හ හහ හහ හා හාF
ම්ම්.Gm.ම්..ම්Eb..ම්Cම් ම්ම් Dmම්ම් ම්..ම්..//
INTER 1
| Dm | - | - | Dbm |
| Dm | - | F | - |
| Dm | - | F | - |
| A | - | Am | - |
| F | C | F | - |
VERSE 1
උමතු දෑසC රෑ තුන් යාමේ
C7ලගින මේ නුරා Fඅම්බDmලමේ//
Dmහදේ සෝක පීCඩා වියැකේ
Bbහැංගෙන්නF මාEයා සිAmහිනයේ
INTER 2
| Dm | C | Dm | C |
| C | - | Dm | - |
| Dm | - | F | - |
| Bb | C | F | - |
VERSE 2
තරිදු තාCම නාඹර වයසේ
C7රඟනු රංඟ රන් රඟF මඩDmලේ//
Dmකුමුදු යාCය මල් බර මොහොතේ
Bbරොන්ගන්නF පෙම්E මල් වනAmපෙතේ