ගිලෙම් ඔබේ ගුණ මූදේ

Gilem Obe Guna Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Arisen Ahubudu (අරිසෙන් අහුබුදු)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
Cm
Time
4/4
Key
INTRO
| Cm | — | — | — |
| Cm | — | Bb | — |
| Bb | Cm | G | Cm |
| Fm | — | — | Bb |
| Eb | — | Cm | — |
CHORUS
Cmගිලෙම් ඔබේ ගුBbණ මූFmදේ විඳිම් ඔCmබේ දම් සාරේ
Cmවඳිම් වඳිම් Gmඔබ පාEbදේ තිලොඅග බුFmදු සමිඳේ
Fmතිලොඅග Ebබුදු සCmමිඳේ
INTER 1 & 2
| Bb | Cm | G | Cm |
| Fm | — | — | Bb |
| Eb | — | Cm | — |
VERSE 1
Fm[සිඳ බිඳ මොහඳුර Ebපාප- සිඳ බිඳ මොහඳුර පාප
දැCmල් වූ දහBbම් ප්‍රCmදීප - දැල් වූ දහම් ප්‍රදීප ]
Fmසිඳ බිඳ මොහඳුEbර පාප Cm- දැල්Bb වූ දහCmම් ප්‍රදීප//
Cmහෙළි කළ අප හෙළ Gmදීප -Eb තිලොඅග බුදු සFmමිඳේ
Fmතිලොඅග Ebබුදු සCmමිඳේ
VERSE 2
Fm[සිල් ගත් දිනිEbඳුන් සේම- සිල් ගත් දිනිඳුන් සේම
සිCmල් තෙද ගුණ ඇතිBb සෝම - Cmසිල් තෙද ගුණ ඇති සෝම ]
Fmසිල් ගත් දිනිEbඳුන් Cmසේම - සිBbල් තෙද ගුCmණ ඇති සෝම
Cmසත හට පෑ මවු Gmප්‍රේමEb - තිලොඅග බුFmදු සමිඳේ
Fmතිලොඅග Ebබුදු සCmමිඳේ