හන්තාන සිහිනේ

Hanthana Sihine Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව), Umaria Sinhawansa (උමාරියා සිංහවංශ)
Lyrics
Janaka Siriwardana
Music
Aruna Gunawardana
Key
Cm
Time
4/4
Rhythm
pop
Key
INTRO
| Cm | - | - | - |
| Cm | Cm Gm | Bb | - |
| Gm | - | Bb | - |
| Gm | Bb | Cm | - |
CHORUS
Cmබලා වැලපෙමිFm නෙලාBbගනු බැGmරි හන්තානCm සිහිනේ
Cmදරා නෙත් අග Fmදොවා සිත් මල ගොතBbනු මැන ළEbදුනේ
GmසංසාBbර සිCmහිනේ
INTER 1 & 2
| Cm | - | - | - |
| Cm | - | Bb | - |
| Gm | - | Eb | - |
| Gm | Bb | Cm | - |
VERSE 1
Cmවැහි පබළු යටGm රගමඩල මැත ඔබේ Bbදෑතේ Gmතුරුළු Cmවෙන්නට
බිසෝ Ddimහැර Gsus4ගිය ලසෝ Cmරග හළ Bbඅමාවක අදුEbරේ
Bbනොඑනු Gmමැන ළCmදුනේ
VERSE 2
Cmවඩින තුරු සදGm- දුරින් ඉන්නම් Bb- තරු ඇGmදුරු පෙCmම් ගී අහන්නම්
සොදුDdimරු ඒ සGsus4ද දියේ Cmඑන්නම්Bb - ඉදිනු Ebමැන සොදුරේ
Bbහන්Gmතාන අරCmණේ