හිම රේණු වැටෙනා

Hima Renu Wetena Chords by Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද), Latha Walpola (ලතා වල්පොල)
Lyrics
Saman Chandranath Weerasinghe (සමන් චන්ද්‍රනාත් වීරසිංහ)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Fm
Key
Chorus
---------------------------------
Fmහිම රේණු වැටෙන සීතලේ
නෙත ගාBbmව රඳවා ආදරේ
සුදු C#සේල සුළඟේ පා කEbළේ
ඔබ නේද මගේ බිසෝFm
Fmරන් තෝඩු සැලෙන රාවයේ
සිත ගාBbmව බැන්දූ මාලිගේ
රතු රෝDbස යහන සෑදුවේEb
මට නේද මගේ මල්සරෝFm
Verse 1
---------------------------------
Fmමධු පානයක් සේ වැBbmහිලා
යනවාEbද දෙතොලේ ගෑවිDbලාFm
Fmමනමාලයන්ගේ චේතනාEb
නොකියා ද පාලා සිFmනා
Verse 2
---------------------------------
Fmමුතු මාලයක් සේ යා Bbmවුණේ
අපි Ebආත්ම ගණනේ පෑ DbසෙනේFm
Fmමනමාලියන්ගේ චේතEbනා
පවසාවි දෑසේ ලතාFm