හිත ගාව දඟ කලා

Hitha Gawa Danga Kala Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Kusum Pieris (කුසුම් පීරිස්)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Cm
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| Cm | - | Bb | - |
| Cm | - | Bb | Cm |
| Cm | Eb | Fm | Cm |
| Cm | Gm | - | - |
| Gm | - | Cm | - |
| Cm | Gm | - | - |
| Gm | - | Cm | + |
CHORUS
හිතFm ගාව දCඟ කලා නෙතුEb ගාව Gහිනැහුනා
පැGතුමකටG7 ඉඟි Cmකලා හදකCdim ආ…..EbරාධCmනා //
INTER
| Cm Bb | + | Cm Bb | + |
| Bb Cm | + | Bb Cm | + |
| Cm | - | Cm | Bb |
| Fm | Cm | Cm | + |
VERSE 1
සන්සුන් වුGm කල්පනා විEbජිතCmයේ පාවුනා
ඔබේ සෙනෙGmහස ගෙනා මිහිරිEb ආරාCmධනා
Cm මල් EbපිපුණුBb තාරAbකා විමාCmනේ තනි වුණා
Cm හැඟුEbම් මන්මFmත් කලා සුCmසුම් ආරාධනා
| Cm | + |
VERSE 2
සිනිඳු මGmල් පෙති පුරා බඹරEb ගී Cmලියැවුනා
සිවු නෙතGmක් ළං කළා ඔබේEb ආරාCmධනා
Cm කුරුEbළු Bbගී පාවුAbනා නිල් Cmගුවන් ගැබ පුරා
Cm වසත්Eb කල ළංFm කළා සෙනෙCmහෙ ආරාධනා