හිත මිතුරු සුළඟ

Hitha Mithuru Sulanga Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Eb
Time
6/8
Rhythm
old pop
Key
INTRO
(ad-lib violin)
| Bb | - | Eb | - |
| Ab/Bb | Ab/Eb | Bb | Eb |
CHORUS
හිත Bbමිතුරු සුළඟ ළඟ එන වැහි
Ebවළාවට කිBbයන්
අද Abනොපැමින අන්Eb දිනකට වැසි
Bb7රැගෙන එන Ebලෙසින්
දිගුEb කලෙකින් ඈ මුණ ගැසේවි
Eb7හසගනක් වෙAbසින්
වැසි Abවැටුනොත් ඒEb සොදුරු මොහොත
Bb7අඳුරුවෙයිEb සැනින්
INTER
| Eb | - | Bb | - |
| Eb/Bb | Eb/Bb | Eb/Bb | Eb |
VERSE 1
Ebවීදි පුAbරා වතුර පිරෙයි
Ebහෙමින් BbහෙමිEbන් මුමුBbණ මුBbමුණ ඇවිද යමි කෙසේ
Bbතණ නිල්ලේ Ebගොහොරු සැදෙයි
Bbකථා නැතිව Bb7අනන්තයටEb ඉගිලBb යමි කෙEbසේ
VERSE 2
Ebඅප සමුගත් පAbසු වසින්න
Ebගං Bbහෝ වැව්Eb ඉපිල Bbඉපිල Bbඉතිර යනතුරා
Bbහෝරා දෙක Ebතුනක් ඉන්න
Bbනෑවිත් වැBb7හි වළාපEbලේ කඩ Bbඉමෙන් Ebමෙහා