ඉර සඳ වැඳලා

Ira Sanda Wendala Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
F
Key
Chorus
Fආදරේ.... Bbආදරේ..... Fආදරේ....
Fඉර සඳ වැඳලා, නෙත් දෙක ඇරලා
Bbඅත ඔබේ නළලේ තියාF.. Bbහදවත සපුරා
Fපවසමි Dmඉඳුරා,Gm මම ආදCරෙයි කිFයා..
Fමගෙ සිත සැනසී, සැක බිය වැනසී
Bbගණඳුර පහව ගිFයා, Bbමම ඔබ අඳුනා
Fපිළිගමි Dmඉඳුරා, Gmමම ආදCරෙයි කිFයා
Verse 1
Fසතර දිගන්තේ, Bbසොඳුරු වසන්තේ
Cඔය මුහු...Amණෙහි දකිFමී, oooo Gඇස පිය නොහැරා
Bbදෙනෙතෙහි Fසතපා ඔCබෙ රුව මAmම රකිFමි
Verse 2
Fමුළු ලොව මත්තේ, Bbමගෙ යැයි කිව හැකි
Cඔබ පමAmණයි ඇත්Fතේ, හෝ... Gඔබ මා ළඟනම්
BbජීවිතFයට වෙන Cකිසිවක් Amහිඟ නැත්Fතේ