ජීවනයේ මී වනයේ
Jeewanaye Me Wanaye Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
- Lyrics
- Siri Nihal Jayasinghe (සිරි නිහාල් ජයසිංහ)
- Music
- P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
- Key
- G
Intro
| G | | | |
| G | | | |
Chorus
female:
Gජීවනයේ මී වනයේ Amපෙම් රස Dපල ලබGදෙයි නිබඳේ
Gජීවනයේ මී වනයේ Amපෙම් රස Dපල ලබGදෙයි නිබඳේ
ඇසේ වී Gසුරල් ගීතිකා.. Bmමමයි Eරූපිකා..
Cරඟ දෙන ආදර Dමණ්ඩපD7යේ..
male:
Gජීවනයේ මී වනයේ Amපෙම් රස Dපල ලබGදෙයි නිබඳේ
chorus
| G | | Am D | G |
| G | | Am D | G |
| G | Bm E | C | D D7 |
Inter
| G | | D | |
| G | | | |
1st Verse
Male:
Cවන්නතරේ මේ Gතුරු සෙවනැල්ලේ Amඉමු සැනDසිල්ලේ Gසියුමැල්ලේ
| G | |
Cවන්නතරේ මේ Bmතුරු සෙවනැල්ලේ Amඉමු සැනDසිල්ලේ Gසියුමැල්ලේ
Cහෙමින් සැලේ මල් Bmරේණු තලාවේ Amප්‍රේම සුDරල් පද Gවෑහෙන්නේ..
Female:
ඇසේ වී Gසුරල් ගීතිකා.. Bmමමයි Eරූපිකා..
Cරඟ දෙන ආදර Dමණ්ඩපD7යේ.
Male:
Gජීවනයේ මී වනයේ Amපෙම් රස Dපල ලබGදෙයි නිබඳේ
Verse
| C | G | Am D | G |
| G | |
| C | Bm | Am D | G |
| C | Bm | Am D | G |
| G | Bm E | C | D D7 |
2nd Verse
Female:
Cමී උතුරා යන Gරස මදිරාවේ Amසිත් සේ Dමා කිමිGදී නෑවේ..
| G | |
Cමී උතුරා යන Bmරස මදිරාවේ Amසිත් සේ Dමා කිමිGදී නෑවේ..
Cලං වී නැලවෙන Bmකල ඔය දෑසේ Amඋණුසුම් Dවෙයි මෝGරන සීතේ..
Male:
ඔබේ නිල් Gනුවන් සාගරේ.. Bmමැණික් Eආකරේ..
Cමා මත් කළ මැන DරූමතිD7යේ..