ජීවිතේ තරුණ කාලේ

Jeewithe Tharunakale Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
R. Muttusamy (ආර්. මුත්තුසාමි)
Key
F
Key
Chorus
Fජීවිතේ තරුණ කාලේ... එකසේ නොරැදේ...
සොයමිD සෑමGm වේලේ... සිCතුදේ පැFතුදේ...
Fජීවිතේ තරුණ කාලේ... එකසේ නොරැදේ...
සොයමිD සෑමGm වේලේ... සිCතුදේ පැFතුදේ...
Verse 1
Bbආදර රFසේ සිතුBbසේ ලබන Fසේ..
බඹBbරා බමන Fසේ යමි Bbමන් නිදහFසේ
Cසතුටයි දුBbකයි එකසේ දැCනෙයි
Cඅනන්ත Gසුන්දර Cදිවි Bbමල් Fඋයනේ
Chorus
Fජීවිතේ තරුණ කාලේ... එකසේ නොරැදේ...
සොයමිD සෑමGm වේලේ... සිCතුදේ පැFතුදේ...
Verse 2
Bbරෑ ගනදුFරේ දිලෙBbනා පහන Fසේ...
බාBbධා මැද මෙFසේ බලBbමින් ලොව රFසේ
Cඅහසයි බිBbමයි නිවසයි මCගේ
Cඑකක් කෙGරේ නෑ Cවිශ්..Bbවා.Fසේ...
Chorus
Fජීවිතේ තරුණ කාලේ... එකසේ නොරැදේ...
සොයමිD සෑමGm වේලේ... සිCතුදේ පැFතුදේ...