කලක් තිස්සේ

Kalak Thisse Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Anjalin Gunathilaka (ඇන්ජලින් ගුණතිලක)
Lyrics
Siri Nihal Jayasinghe (සිරි නිහාල් ජයසිංහ)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
D
Key
Chorus
කDලක් තිස්සේ හිAතක් පත්Dලේ
මEmලක් පිපීAලා ගිGලිහී වැටුDනේ
තුGෂාරා පත් වDලින් වියැකී
කිEmයා පෑAවේ විGයෝගයDකී //
Inter
|D | |G |D |
Verse 1
ලොGවේ ඉපAදී මෙDසේ තනිවී
දුGකින් බර Aවී පරාජිත Dවී
හිGතේ සංකා නිDවා මාගේ //
G/Em A A7 D
ප්‍රියා මොකදෝ ගියේ වෙන් වී
Verse 2
නෙGතින් නෙත Aමේ ගැDටී ගොළු වේ
පැGතුම් සංAවේගයෙන් මුසුDවේ
දිGවා රැය මේ ගෙDවී යන්නේ //
නිGදා නොනිAදා පA7හන් වෙන්Dනේ
Verse 3
කොGහේදෝ Aයම් දිනක දෙන්Dනා
මෙGසේ වෙන් Aවී දුකින් උන්Dනා
එGදා හඳ පායාDලා අහසේ //
අGපට කිව්Aවේ මෙA7යයි රDහසේ