කැලේ ගහක
- Lyrics
- Madawala S. Ratnayake (මඩවල එස්. රත්නායක)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- C
- Time
- 6/8
INTRO
| C | F | C | Bb |
| F | C | C | F |
| Bb | Eb | C+ |
CHORUS
Cකැලේ ගහක මEbල් පිපිලාC සුවඳ ගලනවා
Gmහදේ ලැගුම් ගත් බඹරුEbන් රොණට වCඩිනවා
Fරේණු තලා Cමල් නොතලා Fඋන් පැණි බොCනවා
Cමගේ දෑස Fමට නොකියාEb කරදර දෙනCවා
INTER
| C | G | C | G |
| F | C | G | C+ |
VERSE 1
G7ගලා හැලෙන Cඅඳුර මැදිGන් නුවන් Cපිපෙනවා
Cමලේ මහිම Fඒ අතරේ මට හමුවෙනCවා
Cසදා සතුටF සිහින ලොGවේ කිරුළු දCරනවා
VERSE 2
G7මා තනි වූC විටදී පGමණි එ මල දCකින්නේ
Cහිරු සඳු මෙFහි විත් මොකටද කරදර Cදෙන්නේ
Cඅඳුර සමඟ Fමොහොතක් මට Gඉන්නට දෙන්Cනේ