කඳුළු කතාවේ

Kandulu Kathawe Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Buddhadasa Galappaththi (බුද්ධදාස ගලප්පත්ති)
Music
Sanath Nandasiri (සනත් නන්දසිරි)
Key
Ab
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Ab | - | - | - |
| Ab | Ab7 | C# | Fm |
| Ab | - | - | - |
| Ab | - | - | - |
CHORUS
Abකඳුළු කතාවේ නිමක් දුAbටුව දා
සිහින ලතාEbවේ මලක් පිAbපුනු දා..//
Abසතුටු ගඟක් ගැලුවාEb - හදට හදAbක් බැඳුනා
INTER 1 & 2
| Ab | Fm | - | - |
| Ab | - | - | - |
| Ab | - | - | - |
| Ab | - | - | - |
VERSE 1
Abආසිරි චාමරBbm පවන් සැලී
Ebසෝ දුක් සංකාAb සෙමින් වැකී//
Abදෙගුරුන්Eb මිAbතුරන් සුපැEbතුම් මැද්දේ
Abඅපේම ලොව අප තනිවූවේ
VERSE 2
Abසුසුමක පාකරBbm හසුන් යවා
Ebදෙතැනක තනිවීAb හඬා දොඬා//
Abගෙවූ අEbතිතෙAbන් අප සමුගEbන්නෙමු
Abඅළුත් ලොවක රන් කිරුළු දරා