කඳුළු කිරි පොවා
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- Bm
- Time
- 6/8
INTRO
| Bm | G | Bm | Em |
| A | G | F#m | Bm |
| D | E | - | Bm |
| Bm | G | Bm | Em |
| Bm | A | Bm | - |
CHORUS
Bmකඳුළු කිරිEm පොවාD - තුGරුලේ සෙනෙහBmසින් හදා//
Bmකඳුළු විලE දිගේ D- නොපෙGනී ගියාදෝBm අම්මා
INTER 1 & 2
| Bm | G | Bm | Em |
| A | G | F#m | Bm |
| D | E | - | Bm |
| Bm | G | Bm | Em |
| Bm | B7 | E | B |
VERSE 1
Bසත් පියුම් විEලේ - විල මැද යF#ළි පිපී දිලේ//
F#දුටු සEඳ දරුවන් වෙත මවකගේ Bසෙනේ//
AමිහිකතG වුව හඬා Bmවැටේ
VERSE 2
Bනිවන් මන් පෙEතේ- ඔබ ගිය මන් ලකුF#ණු පෙනේ//
F#වඩිනාE දා නිවන් පුතු සෙBනේ වඩා//
Aමා දෙස Gබලනු මට දැBmනේ