කඳුළු පැන් කෙණ්ඩියක්

Kandulu Pan Kendiyak Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Rambukkana Siddhartha Thero (රඹුකන සිද්ධාර්ථ හිමි)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Dm
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Dm | - | - | - |
| Dm C | F Dm | Dm G7 | G7 Dm |
| Dm G | Am Dm | F | Dm |
| Dm | - |
CHORUS
Dmකඳුළු පැDmන්- කඳුළුF පැන් Aකෙණ්ඩියක්
A7සිනහ Dmමල් -F සිනAහා මල් වDmට්ටියක්
D7දෑතට ගෙන යා හැකි දුර
Cගව් සියDmයක්වත් වේ නම්
Fප්‍රේBbමවන්තයෙAක් වුණාට කමDmක් නෑ මලේ
2nd | A | A Dm |
INTER
| D | G | Dm | - |
| A | Dm | D7 | Dm |
| Dm Bb | Dm |
VERSE 1
Dmසුසුම්D7 වැල් - D7සුසුම්G වැල්Dm ඔළගුවක්
Dmපැතුම්D7 මල්- පැD7තුම් Gමල් පDmළිඟුවක්
Aදෑතට ගෙන Aයා Dmහැකි දුර
Aගව් සියයCක්වත්Dm වේ නම්
D7ප්‍රේමවන්තයෙක් වුණාට Dmකමක් නෑ මලේ
VERSE 2
Dmඋණු කD7ඳුළු - උD7ණු කඳුGළු බත්Dm මුලක්
Dmමල් පැD7දුරු - මD7ල් පැGදුරු පDmන් මිටක්
Aදෑතට ගෙන Aයා Dmහැකි දුර
Aගව් සියයCක්වත් Dmවේ නම්
D7ප්‍රේමවන්තියෙක් වුණාට Dmකමක් නෑ නගේ