කරදර පොදි බැඳ
- Key
- Cm
- Time
- 7/8
INTRO/INTER
| Cm | - | Fm | - |
| Cm | - | - | - |
CHORUS
Cmකරදර Fmපොදි බැEbඳ ගැළ පිටCm පටවා
Cmකරුමයෙ කළු ගොනු BbපෙරටුවෙCm බැඳගෙන
Abමේ ජීවන මග Cmඅප යනවා
Cmඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපදBb මුවගිFන් පිටCm වෙනවා
CmසීපදFm මුවගිGm7න් පිටCm වෙනවා
VERSE 1
Cmඅප යන Fmමේ මඟ Ebකළුගල් මCmතුවී
Cmපය රත්වීBbලා බුබුළු Cmනැගෙන සඳ
Abදෑසින් කඳුළැලි මCmතුවෙනවා
Cmඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපදBb මුවගිFන් පිටCm වෙනවා
CmසීපදFm මුවගිGm7න් පිටCm වෙනවා
VERSE 2
CmකිරිගFmල්පොත්Ebතේ කන්දCm නගින විට
Cmගම සිටිනා ඔBbබ හදෙහි Cmඇඳෙනවා
Abඒකෙන් ගමනට හිත දෙCmනවා
Cmඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපදBb මුවගිFන් පිටCm වෙනවා
CmසීපදFm මුවගිGm7න් පිටCm වෙනවා