කවුදෝ කවුදෝ

Kaudo Kaudo Chords by Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
F
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| F | - | Gm | - |
| C | - | F | - |
| Bb | - | F | - |
| Bb | - | F | - |
| F | - | + |
CHORUS
Fකවුදෝ කවුදෝ මා Bbසෙව්වේ
Gmමා නම් නැත කිCසිවෙකු Fපැතුවේ
Fනොගියට ඔය නුBbපුරුදු දීගේ
CසුපුC7රුදු තනිය Fහොඳා//
INTER
| F | - | C | - |
| Bb | - | F | - |
| Bb | - | F | - |
| C | + | F | - |
VERSE 1
Fවිසිතුරු දේදුනුC පායනවා යළි නොපෙFනී යනවා
FවිසිDmතුරු දේAmදුනුGm පායනCවා - යC7ළි නොපෙFනී යF7නවා
BbහිනැහෙනවාF ළංවෙනවා//C යළි අපC7 වෙන්Fවෙනවා
Back To Chorus
VERSE 2
Fමා කිසිවෙකු හා තරහ Cනැතේ කිසි දින හඬාF නැතේ
Fමා කිDmසිවෙකු Amහා තරහGm නැතේ-C කිසි C7දින හFඬා නැF7තේ
Bbබහ දීලා Fඑක් වීලා// C - සැනC7සුම ලැබෙනුF නැතේ
Back To Chorus