කව්ද ඔබ කව්රුන්දෝ

Kaudo Oba Kaurundo Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
F
Key
Intro
|F | |Gm/Bb/C/F |
|F | |Gm/Bb/C/F |
Chorus
කව්ද ඔබ Fකව්රුන්දෝ මලක පිණිGmබිඳුවක්Fදෝ
නිහඬ වීලා මන්දෝ පවසන්නෙ GmමොනවාFදෝ
සිතුCවාට නැත සිතෙFන්නේ
කව්ද ඔබ...
Inter
| F | Bb | G | C | F |
| F | Bb | F | C | F |
Verse 1
මදහාස Fබැල්මෙන් තී Cමා මත් කFරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන් Cනැද්ද නෙත් සFලන්නේ
| F | Bb | C | | F |
සඳ පායFලා ආ Cඒ ඔබදෝ වFසන්තේ
සැළලිහිනි ගී පිළිරැව් Cහඬදෝ දFසන්තේ
Bbඑදා සීගිරියේහී ඇඳුණු රුCවක්Fදෝ
රුCවක් Fදෝ රුCවක් Fදෝ
කව්ද ඔබ...
Verse 2
වලාකුල වFගේ පීරූ C හිස පිරිමFදින්නම්
නෙලා ඕලු මානෙල් මල් C ගෙල පළඳවFන්නම්
| F | Bb | C | | F |
මගේ ආදFරේ C සතුටින් පිළිගන්නවාFනම්
උදේ මෙන් දිවා රෑ මා C පණ සේ රFකින්නම්
Bbහිතාගන්න බෑ තාමත් ඔබ කාගේ Cකව්Fදෝ
Cකව්Fදෝ Cකව්Fදෝ