කොහේ සිට ඔබ

Kohe Sita Oba Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Ab
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Ab | Bbm |
| Ab | - | Ab | - |
| Ab | - | Eb | - |
| Db | Eb | Ab | - |
CHORUS
කොAbහේ Cmසිට ඔබ DbපැමිEb7ණියේAbදෝ
FmසිහිනයේBbm රැඳුණු ඒDb අප්සරා
Abමගේ ඉරබටු Dbතාරකා
Abඔබට ගැයෙනා Dbනැවුම්Eb කුළුඳුල්
Ebප්‍Eb7රේම ගීAbයයි මේ
කොහේAb සිCmට ඔබ DbපැමිEb7ණියේදෝAb
INTER 1
| Ab | - | Ab | Eb |
| Db | Eb | Ab | Db |
| Eb | Eb7 |
VERSE 1
Abදෙනෝදාහක් Bbmඅවට සිටියද
Abතනිවෙලා BbවේදනාDb වින්දෙAbමි මම්
Ebනුවන්C7 දාහFmක් අවට Dbදුටුවද
Abදෙනෙත Ebනලවන නෙතක්Eb7 නුදුටිAbමි මම්
INTER 2
| Db | - |
| C+ | Db/Eb | Eb | Ab |
| Ab + | + | Db | Eb |
| Eb7 | Ab | Eb | Db |
| Eb | Ab |
VERSE 2
Abපාළු ගනඳුරුBbm රුදුරු රෑ මැද
Abනෙත වසා ආBbදරේ Dbපැතුවෙමි Abමම්
Ebමගේ C7සුසුමන්Fm දැනෙන Dbතරමට
Abඔබට ළංEb වී කෙදිEb7න හිඳිමිAbද මම්