කොහේද කොහේද

Koheda Koheda Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
C
Time
4/4
Key
INTRO
| C | - | F | - |
| G | - | C | - |
| Am | - | - | - |
| C | - | - | - |
| C F | G C | G C | C Am |
CHORUS
Amකොහේද Cකොහේද අGපේ ලොවක්C
Cකොහේද Amකොහේද අFපේ රටක්Am
Cමුරකාවල් නැති වැට කොටු බැමි නැති
Cඅපේම Gඅපේම නවාතැCනක්
INTER
| C | - | C | - |
| F | G | G7 | C |
VERSE 1
රාජ CකුමාරයDmන් කුමාරියCන් ඉන්න පළාතක්
නපුCරු රාස්සGයන් රාG7ස්සියන් ඉන්Cන කැලෑවක්
පුංචිAm සුරංගනාවන් සැCඟවී ඉන්න වලාවක්
| Am | C | G | C |
අපට Cහිතු මතයේG රජ කරගෙන Amඉන්න දිCහාවක්
අපට Gහිතු මතයේF රජ කරගෙනG7 ඉන්න දිහාCවක්
VERSE 2
කිඳුරුC විමානDmයට පාර ළඟCයි එන්න යාළුවේ
මූදුC හතක් එහාG ඔරු පදිG7න්න එන්න යාCළුවේ
මකර කAmටෙන් නාග බවනට යමු Cඑන්න යාළුවේ
| Am | C | G | C |
අපිම Cඅපේ ලොවක් Gසොයාගන්නAm එන්න යාCළුවේ
අපිම Gඅපේ ලොවක් Fසොයාගන්න G7එන්න යාCළුවේ