කොණ්ඩ කිරිල්ලියේ

Konda Kirilliye Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
G
Time
6/8
Rhythm
pop
Key
INTRO/INTER
| G | - | Am | - |
| D7 | - | G | - |
| C | E | F | Dm |
| G | D7 | G | - |
CHORUS
කොණ්ඩ Gකිරිල්ලියේ
Gකවුද නුG7ඹේ ප්‍රේමCවන්තයා
කොණ්ඩෙ Amකපනවාද කොණ්ඩෙ Fබඳිනවාද
කොණ්ඩෙ Amකපනවාද D7බඳිනවාද Gකියාපන් එයා
VERSE 1
Gරංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝAmවිටියා සොයා
D7පුංචි කට රතු කර සිංදු GඑD7හෙම කියනGවාද එයා
| G | - | G | - |
Gපුංචි කට රතු කර සිංදු එහෙම කියAmනවාද එයා
D7රංචු ඉලන්දාරි කල්ලිG D7ගැහී බෝGවිටියා සොයා
Back To Chorus
VERSE 2
Gඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොAmකිව්වාය කියා
D7ඔය ලෙන්ගතුකම් බෑ දෑGවැD7දි ඉල්ලුGවොතින් එයා
| G | - | G | - |
Gරංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝAmවිටියා සොයා
D7පුංචි කට රතු කර සිංදු GඑD7හෙම කියනGවාද එයා
Back To Chorus