කොතැනක සිටියත්

Kothanaka Sitiyath Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Chitrananda Abeysekera (චිත්‍රානන්ද අබේසේකර)
Music
Mohamed Sali (මොහොමඩ් සාලි)
Key
A
Rhythm
old pop
Key
Intro
|A | | E | A | |
| | A | | | F |
| G | A | |
Song
Aකොතැනක සිටියත් Dඔබ මෙලොවේ
Dදිගුකල් Eජීවත් Aවෙන්නකෝ
Aඔබේ සිතට සැDනසුම ගෙනදී
Dදිගුකල් Eජීවත් Aවෙන්නකෝ
Aරැකගෙන මංගල Dමුදුව අතේ
Dදිගුකල් Eජීවත් Aවෙන්නකෝ...
Inter
|A | | | D |
| | | E | D |
| A | | | |
Verse 1
Aසිටියත් කිසිවෙකු Bmමෙහි ඔබ පතලා
Eදුටුවත් ඔහු ඔබේ ලස්සAන මැවිලා | E | A | Bit...//
Aසිහි කෙරුවත් Eපසු Dගියදේ හිතලා
Dසිරිකත මෙන් ඔබ Dදිගුකල් Eජීවත් Aවෙන්නකෝ...
Verse 2
Aඔබ එනතුරු මම Bmතනියෙන් සිටියා
Eඔබ වෙන කිසිවෙකු සAමගින් ආවා| E | A | Bit...//
Aඔහු දිවි රැකුමට Eමට Dවර ලැබුණා
Dපිරිසිඳු ලිය ඔබ Dදිගුකල් ජීEවත් Aවෙන්නකෝ...
Verse 3
Aදල්වූ පහන දැල්Bmවෙන්නට හැරලා
Eඅඳුරු නිවස ආAලෝකය කරලා| E | A | Bit...//
Aඔබේ පෙම්බර සැEමියාගේ Dපණ රැකලා
Dගුණවන්තියේ ඔබේ Dදිගුකල් Eජීවත් Aවෙන්නකෝ...