කොවුලන්ගේ මිහිරි
- Lyrics
- Sarath Wimalaweera (සරත් විමලවීර)
- Music
- M. K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
- Key
- Gm
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| + | + |
| Gm | - | - | - |
| Gm | - | Gm | D7 |
| Gm F | Eb D |
CHORUS
Gmකොවුලන්ගේ මිහිරි සංගීතේ
Gmවන රොදෙන් නැංවේ සැDන්දෑවේ
Dකඳුරට නිල්වන් ගCmම්මානේ
Gmදිලේ දිDලේ සදා Gmලෝකේ
Gm | Eb D |
Gmගී රාවේ ගැමි දරුවන්ගේ
Gmගම්මානේ අහසට නැංDවේ
Dදොලපාරේ සීහිල දිය Cmදහරේ
හෙGmමින් Dහෙමින් ඇදීGm එන්නේ
VERSE 1 & 3
සිහිනේ Gmවගේ සේයා මැවේ
Gmවෙල් යායේ විල් තීරෙ සැDන්දෑවෙ මේ
සොබා Ebදිලේ අහස Gmනිලේ
නැලවෙන්නේ Dඕළු විලේ
Gm F Eb D
Back To Chorus
INTER
| Gm | - | F | - |
| Eb | - | Gm | - |
| Bb | - | F | - |
| Eb | - | Gm | - |
| Gm | F | Gm | - |
VERSE 2
Gmමල මල සිඹ ඒ මල මල සිඹ ඒ ගුමු ගුමු නාදේ
Gmමීමැස්සන් රොන් ගන්නාD7 වෙලේ
සමනCmල නඩය සුලලිත තාGmලේ
පිනCmවන්නේ හද මා මේ යාමේ
Gm F Eb D
Back To Chorus