ලා දළු බෝ පත්

La Dalu Bo Path Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Rambukkana Siddhartha Thero (රඹුකන සිද්ධාර්ථ හිමි)
Music
H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
Key
Em
Time
4/4
Key
| Em | - | - | Bsus Em |
INTRO/INTER
| D | Em | G | D |
| D | Em | G | Em |
| Em | Bm7 | Em | Bsus |
| Em | - | Bm | Em |
CHORUS
Emලා දළු බෝ පත් සෙමිDන් සැEmලෙන සේ
EmයශෝදCරා Emදේවී
Gවාවනු බැරි තැDන රහසේ Bmහැඬුවා
Dපෙර GසංසාBmරේ ඇසුරEm මතක් වී
Emලා දළු බෝ පත් සෙමිDන් සැEmලෙන සේ
VERSE 1
Emලේන කුලේ සිට ආගියBm මඟ Emතොට
Gසිටියා DනොසැලෙනBm පහන් GටැDඹක් වී
Gනිවන් Aදකින Dතුරු මේG Dසංසාරේ
Emපසු පසD ආවාEm සෙවD7නැල්ලBmක් වී
Back To Chorus
VERSE 2
Emතැලී සෙනේ සිත සැBmලී හඬනEm විට
Gවැටී Dදෙපා ලBmඟ යශෝදGරාDවෝ
Gපිපී Aනිවන්D මල් GසාDධුකාර දී
Emනිවී Dපහන් Emවිය උD7දෑසනBmක් සේ
Back To Chorus