ලඳේ ලඳේ ලඳේ
Lande Lande Lande Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
- Key
- F
Intro
| F | | | |
| C | | Dm | |
| | | F | |
| F | | | |
| F | |
Chorus
Fලඳේ Bbලඳේ Fලඳේ වන බඹරු Dmනොදුටු Bbමලේ
මා Cඔබට පිදුව Gmහදේ මුළු Fලොවම Cරැදී සැFලේ
Fලඳේ Bbලඳේ Fලඳේ
Inter
| Dm | | C | |
| | | F | |
| | | C | |
| F | | Am | |
| Dm | | F | |
| Ab | | Dm | |
| C | | F | |
Verse 1
Fමගෙ අඳුරු Bbලොවේ Fඔබෙ Bbනෙතින් Fඑළිය වැටෙනBbවා
අහා හා Dmහා හාආ ඕ හෝ හෝF හෝඕ
මගෙ Fඅඳුරු Bbලොවේ Fඔබෙ Bbනෙතින් Fඑළිය වැටෙනBbවා
ඔබෙ Cසුවඳ මගේ Fමැදුර පුරා Cසුවඳ කරනFවා
Verse 2
Fඔබ වෙසෙන Bbපැලෙන් Fනව ලොBbවකට Fගෙන එමි කැන්Bbදා
ආහ්Dm හා හෝ Fඕ
Fඔබ වෙසෙන Bbපැලෙන් Fනව ලොBbවකට Fගෙන එමි කැන්Bbදා
ඔය Cසොඳුරු පැතුම් Fමුල සිට මගෙ Cහදවත බැන්Fදා
Fප්‍රියේ Bbප්‍රියේ Fප්‍රියේ ඔබ පතමි Gmසියලු Bbකලේ
මා Cඔබට තිබ්බ Gmහදේ ඔබෙ Fරුවම Cඇඳී Fප්‍රියේ