ලෝ අඩ නින්දේ

Lo Ada Ninde Chords by C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
Lyrics
Susil Senadheera (සුසිල් සේනාධීර)
Music
C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
Key
G
Time
2/4
Rhythm
calypso
Key
Adlib
CHORUS
Gලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳ රැස් වතුරේ D7කිමිඳෙන්නේ
D7රන් තරු බැබලේ නිල් ආකාසේ ලස්සන මGල් වාගේ
VERSE 1
Gකිරල ගසේ ගෙඩි දිය මත වැටිලා පහළට බැස යති Dදිය රැල්ලේ
Amනාමල්G පිපිලා නැළDවෙති සුළඟේD7 සුවඳ Gහමා දසතේ
Gසෝබන G/Dමේ නදිCයේ සෝබන D/Cමේ නදිDයේD7 සඳරැස් වැතිGරෙන්නේ
INTER
| G | D | G | D |
| G | D7 | G | - |
VERSE 2
Gඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
Cදැන් දැන් මා D/Cහද නළවGන්නේ
Amමහ රෑ Gහින්දයි ඇයDගෙ රිදී හඬ දD7සතම පැGතිරෙන්නේ
GකවුරුදG/D ඇල්Cහේනේ කවුරුD/Cද ඇDල්හේD7නේ ගී හඬ පGතුරන්නේ
Back To Chorus