ලෝකයේ වෙනස් උනේ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Fm
Intro
| Fm | C | Fm | C |
| Fm | | | |
| Ab | C | Fm | |
Chorus
Fmලෝකයේ... වෙBbනස් උAbනේ..
FmමිනිහCදෝ.. දෙවියාFmදෝ..
Cආදරේ නමින්...
Bbමා තැවේ.. තැFmවේ...
Inter
| Fm | | E | |
| C# | | Fm | |
| EbFm | | BbmC | + |
| Fm | C | Fm | C |
1st Verse
Fmමෙවන් Bbමහා... පොලෝ Fmතලේ...
Fmමටත් Bbහිමි... යමක් Fmඇතේ...
Bbඒ වෙනුවෙන් Abමා...
Fmජීවත්Bb වන්Fmනේ...
2nd Verse
Fmසිතක් Bbගොසින්... සිතක් Fmවෙලයි...
Fmයමෙක් Bbකිපි... අකුල් Fmහෙලයි...
Bbආදර ගඟ Abනෑ...
Fmඉන් නැBbවතෙන්Fmනේ...