මා බාල කාලේ
- Lyrics
- Malani Vijitha Wijeweera (මාලනී විජිත විජේවීර)
- Music
- C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
- Key
- Eb
- Time
- 3/4
INTRO
| Eb | - | Bb7 | - |
| Bb7 | - | Eb | - |
| Eb | - | - | - |
| Ab | Bb7 | Eb | - |
CHORUS
Ebමා බාල කාලේ අම්මාBb7ගෙ උකුළේ
Bb7නැළවුණු තාලේ මට තාමEb සිහිවේ//
Ebපෑ ආදරේ මාBb හොවමින් තුරුAbල්ලේ නෑ Bb7හීනවූයේEb මෑණී මගේ
Ebඈ දුන්Bb7 ඔවා මී ගඟුලේEbහි නාමි
Fමට තාම EbසිහිBb7වේ ඇගෙ ගීEbත රාවේ
Ebමා බාල කාලේ අම්මාBb7ගෙ උකුළේ
Bb7නැළවුණු තාලේ මට තාමEb සිහිවේ
INTER
| Eb | - | - | Bb7 |
| Bb7 | - | - | Eb |
| F | Bb7 | Eb | - |
VERSE 1
Ebඉගෙනීම ඔබගේ Bb7ධනයයි සිතා ඉවසීම කරුණා ගුEbණදම් ගොතා
Ebදුරලන්Bb7න වංචා මද Ebමාන ඊර්ෂ්‍යා
F7මේ වාගෙEb මට ඈ Bb7අවවාදEb දුන්නා
Back To Chorus
VERSE 2
Ebමේ පුංචි ලංBb7කා ඔබගේ පුතේ ඈ රැක්ම ඇත්තේEb පුතුගේ අතේ
EbනංවාලාBb7 ස්නේහේ රටEbදෑ කෙරේහි
F7රැකගන්නEb හැමදාBb7 ඇගෙEbනාමෙ පුතුනේ
Back To Chorus