මා එදා
- Lyrics
- Augustus Vinayagaratnam (ඔගස්ටස් විනයාගරත්නම්)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- F
- Time
- 4/4
INTRO
| F | Am | Bb | D7 |
| Gm | C7 | F | - |
CHORUS
මා එදාF දෑසින් සනBbහා ඔබ දුන්
Amකැල්මන් හද Fරැදුනා
අද එනCවයි ඔබ BbදිCව්රා Fගියා//
INTER
| + | + | Am | - |
| Dm | - | Gm | - |
| C | C7 | F | - |
| Am | - | Dm | - |
| Gm | - | C | C7 |
| F | - |
VERSE 1
F මන් දැන් ඉන්නේ ආAmශා ගීතේ BbකොD7දුරා
Gm රන් වන් රCන් රේඛා Bbමැද සිහිනේF සගවා
F7 වාBbසනා D7මල් Gmනෙලා කිFව A7දේ ගැන Dmහිතා
නාවේ ඇGmයි නාවේ ඇCයි ආදC7රේ සොයාF//
Back To Chorus
VERSE 2
F එක්‌වන් වීලා මAmහාදේ රහසක්Bb සගD7වා
Gm යන්තම් වCත් මා නෑඔබ Bbගාවින්F ඉදල
F7 දෑත Bbදී D7ලංGmවෙලා අාFයේ A7දැන් තනිDm උනා
නාවේ ඇGmයි නාවේ ඇCයි ආදC7රේ සොයාF//
Back To Chorus