මා ප්‍රාර්ථනා ආශාවෝ
Ma Prarthana Ashawo Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- Dm
Intro
| Am | Dm | | |
| Dm | | | |
| | | | Dm |
| Am | Dm | | |
Chorus
Dmමා ප්‍රාර්ථAmනා ආශාDmවෝ..
Gmආරාධනා ඇසුණා Dmදෝ
පෙර ආත්මAmයේ පැතුවා Dmදෝ
Fමේ ආත්මCයේ හමුවී Dmදෝ
Inter
Dm | | |
F | Dm | Gm | F
Dm |
Verse 1
Fදිලි දිලි දිලි දෙනෙතේ නුDmරාකැන් දිලේ
Fසැලි සැලි සැලි දෙතොලේ සිDmනාකැන් සැලේ
Fරැඳි රැඳි රැඳි තුරුලේ වෙDmලී පෙම් බඳේ
Fබැඳි බැඳි බැඳි වෙසෙමී සDmදාකල් ප්‍රියේ
මනහාරී වනරේඛා යායේ පාGmවේ
Cමධු ලෝලී Gmබිඟු දෑලේ Amපෙම් ගී රාDmවේ
Verse 2
Fපෙණ රැළි රැළි විහිදී පැDmතුම් සාගරේ
Fදිය සුළි සුළි කැරකී හැDmඟුම් යා කෙරේ
Fරස සිතුවිලි අතරේ සුDmපෙම් මාවතේ
Fඔබ අතගෙන ගෙවමී යොDmවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වූ Gmපෙම් ලෝකේ
Cමධුරාවී Gmඔබ මාගේ Amමේ සංසාDmරේ