මා සුකුමාලී
- Lyrics
- Herbert M. Seneviratne (හර්බට් එම්. සෙනෙවිරත්න)
- Music
- C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
- Key
- C
- Time
- 4/4
INTRO
| C | - | G7 | C | - |
| C | - | - | Dm |
| G7 | - | - | C |
CHORUS
Cමා සුකුමාලී මG7හද දිනූ රමණී
G7කෝමල පානී සුන්Cදර කල්‍යාණී
Cමා හද ප්‍රීතී දෙGනු අම පෙම් රසෙනී
Gඔබ වේ මගේ G7හද මන්දිරේ රැCජිණී ප්‍රියේ//
INTER
| C | - | G | - |
| G | - | C | - |
| G | Dm | C | - |
| G | - | - | C |
VERSE 1
Cසිහිල ගෙන දෙන මේ නාමු පෙFම් නදියේ
Fගීත ගයමිG7නි මේ ලලල් ලලල් ලාලල් ලල්ල ලල
Cප්‍රේම නැති ලෝකේ දුකට Dmමුල පෑදේ
Dmවිරහ ගිණි G7දැල්ලේ පැටලි Cවැනසෙයි මා
Back To Chorus