මා තොටින් එන
- Lyrics
- Mahinda Chandrasekara (මහින්ද චන්ද්‍රසේකර)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Bm
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| F# | F#+ | F# | F#+ |
| F# | - | G | F07 |
| A | G07 | Bm | - |
CHORUS
F#මා තොBmටින් එන උතුරු හුළඟේ
Dගිණි සිඹින F#මඩු පAල්ලියේ
Eදෑස් අග මුBmතු කඳුලු හංගන
EසරෝDජා මගෙ දෝBmණියේ
| - | F# | - |
F#වෙඩි හBmඬට පොඩි අකුරු ඇදවෙයි
Dමක් කරන්නනදF# පැංAචියේ
Eගුරුතුමී Bmමා සිසුවියයි නුඹ
Eඒත් අDපි එකBm පංF#තියේ
VERSE 1
Bmකරවටේ අත දAමා හිනැහුනු
Aකෝ නුAbmඹේ පොඩිE යාළුBmවන්
Aදයාවක් නැතිE ලෝකයDක් දැක
Aඋන් ගිහින් Bmපැන මායිමෙන්
| - | F# | - |
Bmතාත්තා Aහීනෙන් ඇවිත් අත
Aවනන Abmතුරු කඳවුEරු දොBmරින්
Aකාටවත් නැතිE දුවේD කවුරුන්
Aනුඹ රකීවිද Bmසෙනෙහසින්
Back To Chorus
VERSE 2
Bmමන්දිරේ දොර Aනුඹව කැඳවයි
AබේබිAbmලා හඬනා Eහඬින්Bm
Aමායිමේ වැටE හඬ ගසDයි හෙට
Aඅවි දරා රBmකිනා ලෙසින්
| - | F# | - |
Bmදමා ගොදුරටA කෙලෙස යන්නද
Aඒත් යAbmන්නට Eවෙයි ඉBmතිං
Aවරක් දැක සිEත නිDවාගන්නට
Aදුවේ ඩින්ගBmක් හිනැහියන්
Back To Chorus