මා වවුලන්
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- C#m
- Time
- 6/8
INTRO
| C#m | - | - | F# |
| Ab | C#m | Ab/E | C#m |
| F# | C#m | - | - |
CHORUS
C#mමා වවුලF#න් රෑ පුC#mරාම රංචුAbm ගැසීලා
F#මී ගස් යට මී වැහි Eවැහැලා
F#mබාලේ මෙන්C#m පාන්දරින් ඇහිAbmඳින්නට යන්නට බෑ
Cමට තනියක්E දැනෙC#mනවා
INTER
| Ab | - | F#m | - |
| C# | - | C#m | - |
VERSE 1
C#mදරට ගිහින් කුරුඳු F#කැලේ මග වැරදීලා
F#මං එනතුරු හC#mඬා වැටෙද්දී
F#නුඹට දැනුණු පාළුව Bදුක මෙදා මටයි මලේ
Ab7නුඹ නැතිදා මට තනිකEම දැනෙC#mනවා
VERSE 2
C#mපැදුරු කොටේ තුරුළු වෙF#ලා ගොම්මන් යාමේ
F#හොල්මන් ගැන C#mකතා කියද්දී
F#මගේ ඇඟේ දැවටීගෙන අBසා උන්නු මලේ
Ab7නුඹ නැතිදා මට තනිකEම දැනෙC#mනවා