මගෙ හිත වෙනතක
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- E
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| E | - | - | - |
| F#m | - | - | - |
| E | - | F#m | - |
| B | - | E/D | E/D |
CHORUS
Eමගෙ හිත වෙනතක යාවී ඇති බව
EවිE7හිළුවටයිA කීවේ
Bඑය ඇත්තට ගෙන ඉවත බලාගෙන
Bඇයි නොදොඩා ඉන්නේ
| E/D | E/D |
Eදරුණුද ඔතරම් හදවත F#mඔබගේ
හිනැහෙන්Aන දැන්වB7ත් ඉතිං
INTER
| E | - | - | - |
| F#m | - | E | - |
VERSE 1
Eඔබ විAනා Eනෑ වෙAනින්
Bකෙනෙකු මාB7 පතන්Eනේ
Eඑය ඔබ C#mදැන දැනF#m සෙනෙහස Bනැති
Aඇයි නිB7හඬව ඉන්Eනේ
Back To Chorus
VERSE 2
Eමේ වAගේ Eසුළු දෙAයින්
Bඔය තරම්B7 උරණ Eවී
Eදුක සැපC#m එක ලෙසF#m විඳගනුB කෙලෙසද
Aදැන්වB7ත් හිනැEහෙන්නේ
Back To Chorus