මගෙ පැල්පතේ මා

Mage Palpathe Ma Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
D
Key
Intro
| G | A | G | D |
| G | A | - | D |
Chorus
Dමගෙ පැල්පතේ මා, D7අඳුරේ Gවෙලී මා
තනියේ ගැAලී මා, ගයමී මෙDසේ
කඳුළයි සිනාවයි, D7ඔබගේ Gකතාවයි
ගමනේ ලAතාවයි සිහිවේ හDදේ
Inter
| G | A | G | D |
| G | A | - | D |
Verse
Dමගෙ ජීවිGතේ, ඔබ නිසා, ඇත Dවෙන්වී
කවදත් ඔAබයි, ආදA7රේ, මට Dළංවී
D7මාගේ Gසිතේ, සැනසුමක්, ඇති Dවේ නම්
ඒ ඔබ Eගැනයි, ආදAරේ, සැක Dනෑ දැන්
Chorus
Dමගෙ පැල්පතේ මා, D7අඳුරේ Gවෙලී මා
තනියේ ගැAලී මා, ගයමී මෙDසේ
කඳුළයි සිනාවයි, D7ඔබගේ Gකතාවයි
ගමනේ ලAතාවයි සිහිවේ හDදේ
Inter
| G | A | G | D |
| G | A | - | D |
Verse
Dඔබ කී කGතා, රස කතා, අද Dවාගේ
සිහිවේ Aළයේ, සැනසුA7මයි, එය Dමාගේ
D7සැමදා Gමෙසේ, සිත සිතා, මම ඉDන්නම්
ලැබුණොත් Eප්‍රියේ, වාසAනා, අත Dගන්නම්
Chorus
Dමගෙ පැල්පතේ මා, D7අඳුරේ Gවෙලී මා
තනියේ ගැAලී මා, ගයමී මෙDසේ
කඳුළයි සිනාවයි, D7ඔබගේ Gකතාවයි
ගමනේ ලAතාවයි සිහිවේ හDදේ