මගේ පෙම්ලොව සිහසුන්
- Lyrics
- Ranil Jayasena
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Gm
- Time
- 2/4
- Rhythm
- pop
INTRO/INTER
| Gm | - | Bb Eb | Gm |
| Dm | - | - | Gm |
| Gm | - | - | - |
| Gm | F | Gm | Dm |
| Gm | Eb | Bb Dm | Gm |
| Gm F | Gm | Gm Dm | Gm |
CHORUS
Gmමගේ Bbපෙම්ලොවEb සිහසුන් Gmඅරා සිටි
GmකුමDmරියේ ඔබGm කලත් අභිDmනික්මන්
Fසිහින උයනේ කරමින් Gmසක්මන්
Gmකරනු Dmඇයි තවF මා සිතේ හොGmල්මන්
VERSE 1
Gmගසක සෙවනක පවන් රැල්ලක
Gmසිහල Fබව රැඳිBb ඔබේ Gmසෙනෙහස
Gmහද Dmනිදන් කල මතකGmයේ සටහDmන්
Gmවගෙයි DmඋදුනF#o7ක ඇවිDmලෙනා ගිGmනිදැල්
Back To Chorus
VERSE 2
Gmසුලඟෙ සෙලවෙන පහන් රැල්ලක
Gmඅතිර Fබව රැඳිBb ඔබේ Gmප්‍රේමය
Gmහිත Dmනිදන් කල මතGmකයේ සටDmහන්
Gmවගෙයි Dmගල් මතF#o7 ඇඳුනුDm බිතු Gmසිතුවම්
Back To Chorus