මගෙ සුදු මාමේ

Mage Sudu Mame Chords by C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
Lyrics
Susil Senadheera (සුසිල් සේනාධීර)
Music
C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
Key
D
Time
6/8
Key
Adlib
Dකළුවන් කළු රුවයි අප ගම Aමදින්නා මණ්ඩි නැතුව රා Dහැමටම බෙදන්නා
Dඑනඑන කැකුළු මල් නෑරම තලAන්නා දෙවියෝ රැක දෙන්න අප Dගම මදින්නා
INTRO
| D | G | A | D |
| | D | A7 | - | D | |
CHORUS
Dමගෙ සුදු මාමේ/G/ නෑ Dබෑ නොකියා
Dරා පොඩියක් A7දී මා සනDසන්නේ //
VERSE 1
Dගහෙන් ගහට අතුර දිA7ගේ නගින්නා
A7ළපටි කැකුළු මල් බල Dබල තලන්නා//
Dමණ්ඩිA නැතුGව රාA හැමටA7ම බෙදන්නා
A7අනේ වාසනාවන් Dමේ මදින්නා
INTER
| D | - | - | A7 |
| A7 | - | - | D |
| D | - | D7 | G |
| G | D | A7 | D |
VERSE 2
Dළපටි රා තරුණ අපටA7යි බෙදන්නේ
A7පැහුණු රා මහලු අයටDයි ඔබින්නේ//
DවිAනාකිරGට ඉතුAරු කොA7ටස තබන්නේ
A7අවුරුදු අච්චාරුDව ඉන් සදන්නේ
Back To Chorus
VERSE 3
Dකිතුල් මල් කපා තෙA7ලිදිය බාන්නා
A7රුහුණෙ මීකිරට පැණිD නිපදවන්නා//
DරසැතිA කිතුGල් පොAල් හA7කුරු ද සදන්නා
A7ගමට කප්රුකක් මේ Dරා මදින්නා
Back To Chorus