මහා මෙරක් ලෙසට
Maha Merak Lesata Chords by Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී), Ananda Weerasiri (ආනන්ද වීරසිරි)
- Lyrics
- Bandara Ahaliyagoda (බණ්ඩාර ඇහැලියගොඩ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
- Time
- 6/8
INTRO/INTER
| G | C | D | G |
| G | C | - | G |
| G | - | D7 | G |
CHORUS
Gමහා මෙරක් ලෙසට හිතේ උපන් බරට
Gහඬා දොඩා පල නොලබන Dහින්දා
Dඋදා ළහිරු විලස එබී හිඳිමු ලොවට
Dසිනා මලD7ක් මුව අද්දGර රන්දා
CHORUS
Gආජු තපරC ලාහිලා පීජි තGපර ලාහිලා
Gආජු තපර පීජි තපD7ර බිස්කු Gබිස්කු ලාහිලා
VERSE 2
Gවිදු නැණයෙන් අබිසෙස්D ලබමින්නේ
Dසඳ මතුපිට පියවර එසGවෙන්නේ
Gඅප පමණද එක තැන කැරකෙDන්නේ
Dඅප තනිකර D7ලෝකය දිව Gයන්නේ
Back To Chorus
VERSE 3
Gඅපේ හදට සතුටක් මුDසු වේ නම්
Dඅපේ දුකට සුසුමක් මGතු වේ නම්
Gඅපේ හිතට දිරියක් Dලැබ දේ නම්
Dඑදා අපට D7පෙරමග සූදාGනම්
Back To Chorus