මහද නමැති වන බඹරා
- Lyrics
- Bandara K. Wijethunga (බණ්ඩාර කේ. විජේතුංග)
- Music
- Patrick Denipitiya (පැට්‍රික් දෙනිපිටිය), Sachin Dev Burman (සචින් දේව් බර්මන්)
- Key
- G#
Chorus
G#මහද නමැති වන බඹරා
Fm ළං වී A#mකණට ඔබේ
ආදරේ C#කියයි මෙසේG#
Cmම්.. C#ම්.. G#ම්..
G#මහද නමැති වන බඹරා
Fm ළං වී A#mකණට ඔබේ
ආදරේ C#කියයි මෙසේG#
Cmම්.. C#ම්.. G#ම්..
Verse 1
G#මලින් මලට ඉගිලිලා, රොන් උරන්නෙ නෑ මෙමා
ඉගිල එන්නෙ G#7ඔයා ළඟටC#නේ
G#කටු අත්තක හැංගිලා, අයින් වෙන්නෙ ඇයි ඔයා
රෝස මලට G#7පමණි ආදC#රේ..Fm.
G#රස මියුG#7රූ මේ සැන්C#දෑවේ
A#m ආදරේ කිC#යයි මෙසේG#
Cmම්.. C#ම්.. G#ම්..
Verse 2
G#සිඟිති ඔබට වෙහෙස දී, හිරු නැඟෙන්න පළමුවෙන්
ජීවන රස G#7මිහිර විඳගC#මූ
G#හෙටක් නොමැති අප ලොවේ, අද පමණයි හමුවුණේ
ඉතින් කිමද G#7තව ලතැවෙන්C#නේFm
G#රස මියුG#7රූ මේ සැන්C#දෑවේ
A#m ආදරේ කිC#යයි මෙසේG#
Cmම්.. C#ම්.. G#ම්..
A#m ආදරේ කිC#යයි මෙසේG#
Cmම්.. C#ම්.. G#ම්..