මහවැලි මහවැලි
- Lyrics
- Mahagama Sekara (මහගම සේකර)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- Cm
- Time
- 4/4
Ad lib
Cmමහා වැලි..මහා වැලි..
CmමහවැලිBb මහවැCmලි මහා වැලි
| Cm | G | Cm | - |
CmමහවැලිBb මහවැCmලි මහා වැලි
INTRO
| Bb | - | Cm | - |
| Cm | - |
CHORUS
Cmසිරිපද'ලස සBbමනොළ EbසිරසේCm සිඹ Bbසිඹ Cmසිහිලස විඳ සොඳ සේ
| Cm | Bb | Cm | - |
| Cm | G | Cm | - |
Cmසිරිපද'ලස සBbමනොළ EbසිරසේCm සිඹ Bbසිඹ Cmසිහිලස විඳ සොඳ සේ//
**Cmලෙලී FදිCmලී ගලා බසී..//
CmමහවැලිBb මහවැCmලි මහා වැලි..//**
INTER
| Cm | G | Cm | - |
| Cm | - | Gm | Cm |
VERSE 1
Cmගිරි කුළු BbවිනිවිදCm නව මං මතුකොට
Cmනව ලොවකට ඔබ ගBbලා බCmසී//
CmඅතීතBb රජරටCm සිරිසර ඇස හැර
Cmඔබ එනBbතුරු මඟ Cmබලා සිටී
Cmමහ වැව් බැඳී Bbපෙර රජEb දරුCmවෝ ඔබBbගෙන් යCmළි නව පණ ලැබුවෝ//
(Repeat **)
Back To Chorus
VERSE 2
Cmසිරිදුව හෙට Bbමෙහි වCmඩිනා මඟුලට
Cmමඟ පාදා BbපියවිCmලි අතුරා//
Cmඔබ බැස Bbඑනු දැCmක හිනැහෙයි සිරිලක
CmඅනාගBbතය කිCmරි දිය උතුරා..
(Repeat Chorus)
Back To Chorus