මල් ලෝකේ මහා බෘංග රාජයා

Mal Loke Chords by Mohideen Baig (මොහිදීන් බෙග්)
Lyrics
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Music
Mohideen Baig (මොහිදීන් බෙග්)
Key
C
Time
6/8
Key
AD LIB
Cඉපදී Amවිනෝදේ Cපා හG7දේ ගංඟාවෙ CරැFළි ලෙසේ
Fඉසි දැහැන සීලේ GබිදG7ලනා රසකී ඔCබේ රසේ
CHORUS
Cමල් ලෝකේ මහා Amබෘංග රාජයා ආCවේ රොන් සොයා
නදුGන් උයනේ Fසේ ඉඳිමුG7 ගුCම් ගී ගයා//
Cමල් ලෝකේ මහා බෘංග රාජයා
INTER
| Dm | G | C | - |
| C | Em | C | - |
| | Am | G | F | C | |
VERSE 1
මලේ Cමනහාර මනලෝල Amකාලේ
මධුDm රස වාගේ බඹරාගේAm ආලේ//
එපා Gමල් මායG7ම් මේ බොළCඳ කාලේ//
Back To Chorus
VERSE 2
ඔබේ Cරසමුසු ගුමු Amගුමු නාදේ
නිDmසා මනමාලි මල් රාAmණි පෑවේ//
අපිG සැමදාG7ම ඉඳිCමු විනෝදේ//
Back To Chorus