මල් මාලතී ලතා
- Lyrics
- Saman Chandranath Weerasinghe (සමන් චන්ද්‍රනාත් වීරසිංහ)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- G
- Time
- 3/4
- Rhythm
- pop
INTRO
| G | D7 | G | D7 |
| G | C | G | C |
| G | C | G | - |
CHORUS
මල්G Eb+මාලතීEm ලතා …G….අG7ඳුරේ මිCලාන වී
මේ DපාළුAm රාDත්‍රිCයේ D7නොපිGපී බලා හිඳී//
මල් GමාEmලතී Gලතා
INTER
| C | G | C | - | A | - | C | G |
| G | - | C | - | D | - | G | - |
| G | D | B7 | Em | C | D | Am | G |
VERSE 1
Gහැඬූ D7සිතේG විඩා නිGවා Cඇදේ Bmමාරුතේ
Amහැපී බිඳෙනD ප්‍රේCමයේEbdim සෝ සුGසුම් ලෙසේ//
Cකිසිදාක නොමැතD ආදරේට BmලැDබී ආGදරේ....
VERSE 2
Gගැලූ D7සිනා Gගඟේ ගිGලී ගිCයෙBmද ආදරේ
Amහඬා වැටේ Dප්‍රාර්CථනාEbdim පෙම් උGයන් තෙරේ
Cකවදාක සුවද Dයලි දැනේදBm නැDවුම්G ස්නේහයේ..